tag:blogger.com,1999:blog-1113396461874547421.post4082612652524134061..comments2022-10-22T13:18:27.650+05:30Comments on අන්ධ බින්දුව : A/L ඉවරයි ඉතින් ?andhabinduwahttp://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1113396461874547421.post-12586196535584748292013-10-08T12:23:32.027+05:302013-10-08T12:23:32.027+05:30ඒක ඇත්ත ඩුඩ් මමත් ඒක අහපු වෙලේ ඉදන් සැහෙන හිතුව. අ...ඒක ඇත්ත ඩුඩ් මමත් ඒක අහපු වෙලේ ඉදන් සැහෙන හිතුව. අපි අපිට ඕන විදිහට දේවල් වෙනස්කරගන්න කොච්චර උත්සහ කරනවද? අපිම ඒවායින් වෙහෙසට පත් වෙනවා අනවශ්‍ය විදිහට ගැටිලා.andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-59189424682424931552013-10-08T08:24:53.296+05:302013-10-08T08:24:53.296+05:30මොරා මම ටෙලි නාට්‍යය ගැන නම් දන්නේ නෑ. නමුත් අර පා...මොරා මම ටෙලි නාට්‍යය ගැන නම් දන්නේ නෑ. නමුත් අර පාට පෙට්ටියේ කතාව නම් සදාතන සත්‍යයක්. මම තවම ඒක ගැන හිතනවා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-48476648641941447772013-09-15T17:48:28.183+05:302013-09-15T17:48:28.183+05:30ඇත්තටම ඔව්.අනාගතයට දක්ෂ තරුණ පරපුරක් බිහිවීම භාග්...ඇත්තටම ඔව්.අනාගතයට දක්ෂ තරුණ පරපුරක් බිහිවීම භාග්‍යයක්.. ස්තුතියි ඔබ දෙදෙනාටම..
ඔහු සමග සිළුමිණ කල සංවාදයක්  මෙතනින් බලන්න  andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-88326130722358380832013-09-15T17:36:48.774+05:302013-09-15T17:36:48.774+05:30ඒක නම් ඇත්ත. හදිස්සියකින් ඉවර කල බවක් පෙනෙනවා අරු....ඒක නම් ඇත්ත. හදිස්සියකින් ඉවර කල බවක් පෙනෙනවා අරු.. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-26549998741842342002013-09-14T17:19:42.688+05:302013-09-14T17:19:42.688+05:30මනුවර්ණ සිනමාවට ලොකු සම්පතක් වෙයි ඉදිරියට.මනුවර්ණ සිනමාවට ලොකු සම්පතක් වෙයි ඉදිරියට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-72356057337842305552013-09-14T17:17:34.321+05:302013-09-14T17:17:34.321+05:30මොරා.....උඹේ කතාව හරි අවසානය ගැන. ඒ ජවනිකා පෙල ,ඒ ...මොරා.....උඹේ කතාව හරි අවසානය ගැන. ඒ ජවනිකා පෙල ,ඒ අදහසම සහිතව නැවුම් ආකෘතියකින් ඉදිරිපත් කලානම් හොඳයි කියලා මට හිතුනා. ඊලඟ කංඩායම ඒ ආනිසංසෙටම ඇතුල්වෙන හැටි, රූපරාමු හැටියට ඔය විදිහටම නේද සිනමාකරුවෝ පෙන්නන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-40124746584316593002013-09-14T16:39:34.767+05:302013-09-14T16:39:34.767+05:30මමත් බලන්නෙ තෝරාගත් ඉතාම සීමිත ටෙලිනාට්‍ය කීපයක් ...මමත් බලන්නෙ තෝරාගත් ඉතාම සීමිත ටෙලිනාට්‍ය කීපයක් විතරයි.මේ දවස්වල නම් මොකුත්ම නැහැ. ඔයකියන කතාවේ හිටියා හැකියාවන්ගෙන් පිරිපුන් කෙනෙක්.ඒ ජගත් මනුවර්ණ.මුල් කාලෙ එක කොටසක් මම බැලුවා.මටත් හිතුනා හොඳ ඇති කියලා.හැබැයි ආයේ බැලුවෙ නෑ.Anonymoushttps://www.blogger.com/profile/16778533196351452638noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-84490753034094339422013-09-13T23:27:03.356+05:302013-09-13T23:27:03.356+05:30+++++
කතාව ඉවර උන හැටි දැක්කද ? යුගයෙන් යුගයට ඉත...+++++

කතාව ඉවර උන හැටි දැක්කද ? යුගයෙන් යුගයට ඉතිහාසය පුනරාවර්තනය වෙනවා. හෙට අපේ තැන ගන්න තව කෙනෙක් එනවා. :) andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-24449276524113735832013-09-12T14:36:46.804+05:302013-09-12T14:36:46.804+05:30ඒක ඇත්ත. රෑපවාහිණියේ හොද කතා වලට ඉඩ ලැබෙන ප්රවණතා...ඒක ඇත්ත. රෑපවාහිණියේ හොද කතා වලට ඉඩ ලැබෙන ප්‍රවණතාවක් තියෙනවා. කලාව සම්බන්ධයෙන් ගුණාත්මක බාවයක් ඇත..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-15024283536605348732013-09-09T16:12:51.983+05:302013-09-09T16:12:51.983+05:30ස්තුතියි....! දිලිනි වෙනස් විදිහක කතාවක් මේක. ස්තුතියි....! දිලිනි වෙනස් විදිහක කතාවක් මේක. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-31702451322871413632013-09-09T16:08:12.117+05:302013-09-09T16:08:12.117+05:30ඒක හොඳ දෙයක් අය්ලාෂ් අයියා ගොඩක් දෙනෙක් දැන් රුපව...ඒක හොඳ දෙයක් අය්ලාෂ් අයියා ගොඩක් දෙනෙක් දැන් රුපවාහිනී මාධ්‍යයෙන් ඇත් වෙලා තියෙන්නේ andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-33881435990602481822013-09-09T14:52:00.046+05:302013-09-09T14:52:00.046+05:30මටත් මාර කම්මැලි වැඩක් ඕවා බලන එක...කතාව හොඳ යි කි...මටත් මාර කම්මැලි වැඩක් ඕවා බලන එක...කතාව හොඳ යි කියල නම් ගොඩක් දෙනෙක් කිව්වා.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-89996398007934799252013-09-09T10:06:20.871+05:302013-09-09T10:06:20.871+05:30ස්තුතියි මොරබ්බා, රූප පෙටිය බැලීම නවතා ඇත.ස්තුතියි මොරබ්බා, රූප පෙටිය බැලීම නවතා ඇත.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-26503220950955979472013-09-09T09:33:15.298+05:302013-09-09T09:33:15.298+05:30ස්තුතියි සහන්...! බහුතරයක් වැඩසටහන් දිහා බැලුවම රු...ස්තුතියි සහන්...! බහුතරයක් වැඩසටහන් දිහා බැලුවම රුපවාහිනී නොබලන එකමයි හොඳ.
ඔය රුපපෙට්ටියට කියන හරි නම IDIOT BOX නේ... andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-29291670732693231102013-09-08T11:45:01.673+05:302013-09-08T11:45:01.673+05:30මොරේ දන්නවනේ මටත් ඉතින් ටෙලි බලන්න විදිහක් නැහැ. න...මොරේ දන්නවනේ මටත් ඉතින් ටෙලි බලන්න විදිහක් නැහැ. නමුත් නිර්මාණයක් ඇගයීම ගැන බොහොම ස්තූතියි .. හරවත් දේ අගයන්න ඕනේ , අනිත් අය සමග බෙදාගන්න ඕනේ..SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-40931405169808089862013-09-07T20:17:55.099+05:302013-09-07T20:17:55.099+05:30http://www.maxsatv.com/ මේකේ බලන්න ඒ නැතත් Google ...http://www.maxsatv.com/ මේකේ බලන්න ඒ නැතත් Google search කරලා බලන්න A/L ඉවරයි teledrama කියල. andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-57979670605674096862013-09-07T19:59:13.730+05:302013-09-07T19:59:13.730+05:30TV බලන්න වෙන්නෙ නෑනේ :'( දන්නෙ නැද්ද ඔන්ලයින් ...TV බලන්න වෙන්නෙ නෑනේ :'( දන්නෙ නැද්ද ඔන්ලයින් බලන්න විදියක්Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-54549702957073190722013-09-07T17:59:20.273+05:302013-09-07T17:59:20.273+05:30ජීවිතේ හොයාගෙන ගමින් කොළඹ එන කීදාහක් ඉන්නවද? ඔය අත...ජීවිතේ හොයාගෙන ගමින් කොළඹ එන කීදාහක් ඉන්නවද? ඔය අතරේ කීදෙනෙක් තමන්ගේ ජීවිතේ හොයාගන්නවද? කීදෙනෙක්ගේ ජීවිත වෙනස් වෙනවද? සමහරු කියනවා ජීවිතේ විනාස කරගන්නවා කියල. එත් මම හිතන්නේ හොඳ හෝ නරක කියල බෙදනවට වඩා ඒවායේ ගලායාම රිද්මය ඒ හැගීම් හරි කලාත්මකයි ඒවා වෙනස්වන රිද්මය අපුරුයි . කොහොම කොහොම හරි සමාජේ ස්ථාවර වෙන්න පැවැත්මක් හදාගන්න හැමෝම උත්සහ කරනවා. ජීවිතෙත් එක්ක අරගල කරනවා පොරබදනවා.ඒක තමා හැමෝගෙම ජීවිතය. ඒකයි මම කිව්වේ ඒක ඇතුලේ "ඔබට ඔබ හමුවේවි" කියලා.
මධුර ප්‍රභාෂ්වර වගේම හරි අපුරු චරිත කිහිපයක්ම තියෙනවා පරාක්‍රම සර් ගේ චරිතෙත් එහෙමමයි ඔහු ගැන සොයාගත්තොත් දන්වන්නම් අමුතු මිනිස්සුත් ඒ වගේම අපුරු නිර්මාණයක්.
මම කියවන්නම් ඔබේ ලිපිය මට මගහැරෙන්න ඇති... andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-83431713449319128222013-09-07T17:40:38.559+05:302013-09-07T17:40:38.559+05:30මමත් අහම්බෙන් වගේ තමයි දැක්කේ. මේ වගේ කතාවකට ඉඩ හම...මමත් අහම්බෙන් වගේ තමයි දැක්කේ. මේ වගේ කතාවකට ඉඩ හම්බුන එකත් ලොකු දෙයක් ප්‍රේක්ෂකයොත් ඕන තරම්...andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-8473652989312201342013-09-07T17:34:38.139+05:302013-09-07T17:34:38.139+05:30අහු උනොත් බලන්න ඉවාන් වෙනස් විදිහක වින්දනයක් ගේන ...අහු උනොත් බලන්න ඉවාන් වෙනස් විදිහක වින්දනයක් ගේන කතාවක් වින්දනයකටත් වඩා සමාජ කියවීමක් "අරු "උඩ කොමෙන්ටුවේ කියල තියෙනවා වගේ එහි අපේ පරපුරේ අධ්‍යාත්මය අපුරුවට පිලිඹීබු වෙනවා... andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-38890099209444262812013-09-07T12:23:38.823+05:302013-09-07T12:23:38.823+05:30ඇත්තටම මොරේ මමත් ටෙලි බලන්නෑ. ඒත් අහම්බෙන් හරි වින...ඇත්තටම මොරේ මමත් ටෙලි බලන්නෑ. ඒත් අහම්බෙන් හරි විනාඩියක් දෙකක් මේ ටෙලිය දැක්කොත් ඒ ටිකක බිරාන්ත වෙනවා. ඒ තරම් අපුරු නිර්මාණයක්.. විටෙක හිතාගන්න බැරි ගලායාමක් තියෙනවා වචන වල පවා. මාත් කොටස් කිහිපයකට වඩා බලල නැහැ. ඒත් ඒක නං හොද නිර්මාණයක්. උඹ කිව්ව වගේ මමත් ඒකේ එක චරිතයක්...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-81589826922946291662013-09-07T11:41:23.674+05:302013-09-07T11:41:23.674+05:30නාට්‍ය පුරුද්දක් හැටියට නොබලන නිසා මග හැරුණි.නාට්‍ය පුරුද්දක් හැටියට නොබලන නිසා මග හැරුණි.ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-23450376817209602262013-09-06T22:37:20.167+05:302013-09-06T22:37:20.167+05:30මොරා.......මේක නම් මම උවමනාවෙන්ම හිත හිත හිටිය පෝස...මොරා.......මේක නම් මම උවමනාවෙන්ම හිත හිත හිටිය පෝස්ට් එකක්. උදේ ඉඳන් ට්‍රයි කරා .දැන් තමයි ඕපන් උනේ.
ඒ ලෙවල් ඉවරයි මතු පිටින් පෙනෙන සරළ කතා පුවතක් උනාට ඇතුලතින් උකහා ගත යුතු කරුණු රාශියක් ඇති බව පෙනේ.මම මේ ටෙලිය වඩා උනන්දුවෙන් සහ ආසාවෙන් නැරඹුවා පමනක් නොව එය මගේ දැණුමෙන් අධ්‍යයණය කෙරුවෙමි.මේ තුල කතාවෙන්නේ උඹලාගේ පරපුරේ අධ්‍යාත්මය යැයි මම විශ්වාස කරමි.නාට්‍යයේ මුල් කොටස් වලදී ඔවුන් ගමේ ගත කරන්නේ මා වැනි අර්ධ නාගරිකයන් බොහෝ කාලයකට පෙර නගරයේ ගත කල ජීවිතයට සමාන ජීවන රටාවක්ය.මෙය ඉතා ගැඹුරින් සාකච්ඡා කර යුතු ටෙලියක් යැයි මම සිතමි.අමුතු මිනිස්සු නාට්‍යය ගැන මා ලියු පෝස්ටුවක් ඇත.හැකිනම් පමනක් එය කියවා බලන්න.

ඒ ලෙවල් තුල සියළුම ශිල්පීන් එයට සාධාරනයක් ඉටුකරදී ඇති අතර,අජාගේ චරිතය රඟපාන මධුර ප්‍රභාශ්වර මම ඉහලින්ම අගය කරමි.අමුතු මිනිස්සු ගැන මම ලියුවේ මීට ටික කලකට පෙරය.ඒ ලෙවල් සම්බන්ධවද මම ලියන්නට සිතා සිටිය මුත් දිවයිනේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතා ඒ ගැණ ලියා තිබූ බැවින් අදහස ඉවත් කර ගත්තෙමි.ඒ ලෙවල් නාට්‍යයේ පරාක්‍රම සර්ගේ චරිතය නිරූපණය කරන ශිල්පියා නම් අපූරුයි. ඒ කවුද දන්නවානම් මට රිප්ලයි එකක් දාපං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-17854263362421734952013-09-06T20:27:22.494+05:302013-09-06T20:27:22.494+05:30ඒක ඇත්ත දමිත්.. නිකම්ම කතාවකට වඩා යමක්... ඒක ඇත්ත දමිත්.. නිකම්ම කතාවකට වඩා යමක්... andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1113396461874547421.post-9355267117764726692013-09-06T16:36:21.093+05:302013-09-06T16:36:21.093+05:30තව කොටස් කිපයයි ඉතිරි මම හිතන්නෙ.හොද කතාවක්.මදුරගෙ...තව කොටස් කිපයයි ඉතිරි මම හිතන්නෙ.හොද කතාවක්.මදුරගෙ චරිතෙන් නියමෙට පෙන්නනව ආකල්ප වෙනස්වෙන හෑටිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.com