අන්ධ බින්දුව ගැන.

     අන්ධ බින්දුව පටන් ගත්තේම හංගගෙන වහගෙන අගුල් දාගෙන මොකුත් නොවුනා වගේ ඉන්න මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න. හිරිවට්ටගෙන ඉන්න හදවත්වලට පොඩි හරි තෙතමනයක් සංවේදී බවක් එක් කරන්න.කාටවත් ගහන්න රිදවන්න වගේම කාවවත් සුද්ද කරන්නත් අන්ධ බින්දුවට උවමනා නැහැ. අන්ධ බින්දුවට අවශ්‍යය යතාර්ථය පිලිබඳ නිරවුල් සංවේදී කතිකාවතක් නිර්මාණය කරන්නයි.
කොටින්ම අන්ධ බින්දුව ලියන්නේ මේ ලොකයේ හෙට දවස වඩා යහපත් එකක් කරන්නයි.

අප වැරදිනම් නිවැරදි කරන එක ඔබේ යුතුකමක්.
ඒ සඳහා


andhabinduwa@gmail.com

morabbademorabba@gmail.com


යොදාගන්න....

-----මොරබ්බා-----

No comments:

Post a Comment

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...